At Senzer FF Store, there are several ways to purchase a Free Fire account. Choose the option that best suits your budget and payment preference.
ඔබ කැමති account එකක් ඉක්මනින්ම මිලදී ගන්න අවශ්‍ය නම් මේ ක්‍රමය වඩාත් සුදුසුයි.
මෙය Rs. 15,000 ට වඩා වැඩි වටිනාකමක් ඇති accounts සඳහා වන විශේෂ ක්‍රියාවලියකි. අපට දිනකට පණිවිඩ 20-30ක් පමණ ලැබෙන බැවින්, ඔබට අවශ්‍යම account එකක් ක්ෂණිකව සොයාදීමට අපට පොරොන්දු විය නොහැක.
Custom account එකක් ඉල්ලීමට පෙර, අපගේ Main Channel එකේ දැනට ඇති accounts පරීක්ෂා කරන්න.
ඔබට ගැලපෙන account එකක් තිබේ නම්, එය තෝරාගෙන අපව කෙලින්ම සම්බන්ධ කරගන්න.
ඔබගේ විස්තර අපට එවන්න:
ඔබට විශේෂිත වූ account එකක් සෙවීමට අවශ්‍ය නම්, සෙවීමේ කටයුතු ආරම්භ කිරීමට Advance Payment එකක් අවශ්‍ය වේ.
Advance Payment එක confirm වූ පසු, ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙන account එකක් සෙවීම අප ආරම්භ කරනු ඇත.
ගැලපෙන account එකක් සොයාගත් පසු ඔබ එයට කැමති නම්, විනාඩි 30ක් ඇතුළත account එක ඔබට ලබා දෙනු ඇත.
තෝරාගත් accounts සඳහා පහත නියමයන් යටතේ කොටස් වශයෙන් ගෙවීමේ පහසුකම ඇත: