Want to sell your Free Fire account? Follow the steps below to choose the selling method that works best for you.
ඔයාගේ account එක ඉක්මනින්ම විකුණලා මුදල් ලබාගන්න අවශ්‍ය නම් NOW BUY ක්‍රමය වඩාත් සුදුසුයි.
උදාහරණයක් ලෙස: ඔයාගේ account එකේ වටිනාකම Rs. 10,000 නම්, අප විසින් ඔබට එයින් 60% ක පමණ මුදලක් (Rs. 6,000 ක්) ලබා දෙනවා.
ඔයා buyer කෙනෙක් එනතුරු රැඳී සිටීමට කැමති නම්, NOW BUY ක්‍රමයට වඩා වැඩි මුදලකට ඔයාගේ account එක විකුණගන්න ගන්න පුළුවන්..
උදාහරණයක් ලෙස: Account එකේ වටිනාකම Rs. 10,000 නම්, account එක සහ buyer ගේ ඉල්ලුම අනුව ඔයාට Account එක Rs. 8,000-9,000 කට පමණ විකුණා ගත හැක.
Account එක අපට එවීමට පෙර, එහි හොඳම features පෙන්වන සරල, පැහැදිලි සහ ආකර්ශනීය collage එකක් සාදාගන්න.
Screenshots වලින් account එකේ වැදගත් දේවල් සහ rare අයිතම පැහැදිලිව පෙනිය යුතුය.
අප මිලදී ගන්නා accounts සඳහා confirm කළ Bind Mail එකක් අනිවාර්ය වේ.
කරුණාකර ඔබගේ account එක අපට එවීමට පෙර සියලුම login විස්තර ඔබ සතුව ඇත්දැයි තහවුරු කරගන්න.
ඔබගේ account එකේ යම් කිසි restriction එකක් හෝ ban එකක් ඇත්නම් account එක අපට එවීමට පෙර අපව දැනුවත් කිරීම අනිවාර්ය වේ.
මීට ඇතුළත් වන දේවල්: